Skip to content

උපකාරය සියලුදෙනාට විවිධ අයුරින් පෙනේ. අතුරුදහන් වූ සහ උපයෝජනයට ලක්වූ ළමයින් සඳහා වන ජාතික මධ්‍යස්ථානය වෙතින් සහාය ලබාගැනීමේ ආකාර බොහොමයක් ඇත.

විවිධ මාර්ගගත වේදිකාවන් වෙත සෘජුවම පැමිණිලි කිරීම පිළිබඳ තිරතුරු ඇතුළුව, යම් නිශ්චිත මාර්ගගත ස්ථානයක තිබෙන අන්තර්ගතයන් ඉවත් කිරීම සඳහා ඔබට අමතර උපකාර අවශ්‍ය නම්:

NCMEC විසින් සැපයිය හැකි වෙනත් සහායයන් පිළිබඳ තොරතුරු සඳහා සහ ඔබේ නිරුවත්, අර්ධ වශයෙන් නිරුවත් හෝ ලිංගික කාර්ය නිරූපණය වන ඡායාරූප හෝ වීඩියෝ පට ඉවත් කිරීම සඳහා සලකුණු කිරීමට සෘජුවම මාර්ගගත වේදිකාවන් සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න පිළිබඳ පියවරෙන් පියවර උපදෙස් ලබා ගැනීමට MissingKids.org/IsYourExplicitContentOutThere වෙත පිවිසෙන්න. ඇතැම්විට ඔබේ ඡායාරූපය හෝ වීඩියෝපටය ඉවත් කරගත හැකි වේගවත්ම මාර්ගය මෙය විය හැකි අතර අමතර වැදගත් තොරතුරු සහිතව NCMEC වෙත පැමිණිල්ලක් කිරීම සඳහා වේදිකාවට මතක් කර සිටිය හැක.

ඔබේ ලිංගික කාර්ය නිරූපණය වන අන්තර්ගතය මුදා හැර තිබේද?

මෙම ඡායාරූප සම්බන්ධයෙන් ඔබට කිසිවකු හෝ විසින් තර්ජනය කරන බව හෝ වෙනත් ආකාරවල මාර්ගගත උපයෝජනය සම්බන්ධයෙන් ඔබට පැමිණිලි කිරීමට අවශ්‍ය නම්:

NCMEC විසින් CyberTipline ක්‍රියාත්මක කරයි- මෙය සියලු ආකාරවල මාර්ගගත ළමා අපයෝජන සඳහා වන මාර්ගගත පැමිණිලි කිරීමේ ක්‍රමයකි. ඔබ දැනටමත් Take It Down වෙත ඔබේ ඡායාරූපයේ හෝ වීඩියෝපටයේ පූරකය ඉදිරිපත් කර තිබුන ද, ඔබට CyberTipline පැමිණිල්ලක් ඉදිරිපත් කල හැක.

NCMEC හි CyberTipline වෙත පිවිසෙන්න

ඔබ එක්සත් ජනපදයේ සිටින්නේ නම් සහ චිත්තවේගීය සහාය පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, NCMEC හි මානසික සෞඛ්‍ය සේවාවන් පිලිබඳ දැනගැනීමට පහත ක්ලික් කරන්න.

ඔබ එක්සත් ජනපදයේ සිටින්නේ නම් සහ චිත්තවේගීය සහාය පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, NCMEC හි මානසික සෞඛ්‍ය සේවාවන් පිලිබඳ දැනගැනීමට ඔබට පහත ක්ලික් කළ හැකි. අතර උදව් ඉල්ලීමට ක්‍රම එකකට වඩා ඇත: 1-800-THE-LOST (1-800-843-5678) වෙත අමතන්න හෝ කෙටි පණිවුඩයක් එවන්න නැතහොත් TakeItDown@ncmec.org වෙත ඊමේල් කරන්න, කවුරුන් හෝ ඔබ වෙත ප්‍රතිචාර දක්වනු ඇත.

චිත්තවේගීය සහාය පිළිබඳ තොරතුරු

If you are in the United States and want more information about emotional support, click below to learn about NCMEC's mental health services.

If you are in the United States and want more information about emotional support, click here to learn about NCMEC’s mental health services. There’s more than one way to ask for help: call or text 1-800-THE-LOST (1-800-843-5678) or email TakeItDown@ncmec.org and someone will reach back out to you.

Emotional Support Information